එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!! - http://apps.facebook.com/mynewapppp/

Saturday, June 12, 2010

තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!

http://apps.facebook.com/mynewapppp/




තවත් ෆේස් බුක් වයිරසයක්!!!!!!!
මේ විදියට කමෙන්ට් එකක් වැටිල තියෙනවනම් ඒක ගොඩක් දුරට වයිරසයක් වෙන්න පුලුවන්...
මේක ඉතාමත් ඉක්මනට පැතිරෙනව...වගේ!!!
හ්ම්ම්ම්
මූණු පොත කියන්නෙත් දැන් ටිකක් අනතුරුදායක තැනක් නොවැ!
පරිස්සමෙන්!


මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

1 අදහස්:

Unknown said...

අලුත්ම ආරංචිය,
gettomorrowtoday/....etc
මේ වගේ ගොඩක් නම් වලින් දැන් මේ වයිරසය පැතිරෙනව....

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::