එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

Dengue in Sri Lanka! - ඩෙංගු වලින් ප්‍රවේසම් වන්න!

Friday, June 12, 2009

Distribution of Dengue Fever in 2000 | 2000 වසරේ ඩෙංගු වසංගතය පැතිර ගිය අයුරු


One type of Mosquito which Spreading Dengue | ඩෙංගු රෝගය බෝ කරන මදුරුවා

ඩෙංගු රෝගය දැන් අපේ පුංචි ලංකාව තුලත් වසංගතයක් මෙන් පැතිර යමින් පවතින්නේ.
ඉක්මනින් ක්‍රියාත්මක නොවී සිටියොත් තවදුරටත් එය ව්‍යාප්තව යා හැකිය.
ඩෙංගු මර්ධන ඒකකයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන උපදෙස් අනුගමනය කරන්න.
ඩෙංගු වලින් ප්‍රවේසම් වන්න!

උදය ශාමේන්ද්‍ර
by Udaya Shamendra (UD.SHA)
for my technical blog ,please visit http://udsha.wordpress.com

Share/Bookmark