එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

එමිනෙම්ගේ සිංදුව සහ බොරුව

Sunday, August 15, 2010

එමිනෙම්ගේ සිංදුව සහ බොරුව

එමිනෙම්ගේ සිංදුව සහ බොරුව - මෙය දුටු ඕනම අයෙක් හිතාවි මේක එමිනෙම්ගෙ සින්දු විවේචනය කරන්න මම ලියපු එකක් කියල.
ඒත් මේක එහෙම එකක් ගැන නෙමේ. එමිනෙම්ගෙ සිංදු වලට ආස අය වගේම ඒව විවේචනය කරමින් බනින අයත් ඉන්නවනෙ.මාත් එමිනෙම්ගෙ සමහර සිංදු වලට විතරයි ආස.
ඒත් මේක එමිනෙම්ගෙ නොට් අෆ්‍රරේඩ් කියන සිංදුවට හදපු වෙනත් වීඩියෝ එකක්.ඇත්තටම ඒක එමිනෙම්ගෙ සින්දුවෙ අනිත් පැත්ත තමයි කියවෙන්නෙ.
අහලම බලන්නකො.මුලින්ම තියෙන්නෙ ඇත්ත එක.ඊළඟට තියෙන්නෙ බොරු එක.




මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

0 අදහස්:

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::