එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

සියුම් ගෝලීයකරණය

Wednesday, July 14, 2010



ගෝලයක් එය දෙපස වසනා
ජීවියෙක් පණ නළ පවතිනා
මමත් ඔබමෙන් මෙපස සිටිනා

දැනේ දුක් සුවඳ හමනා
කෙසේ පවසම්ද ඔබහා
ගම් නියම් යම් දුරකි දැනෙනා

(C)2010-උදය ශාමේන්ද්‍ර
Share/Bookmark

0 අදහස්:

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::