එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

රතු කළු ගස්????-Red Black Trees-Demonstration

Friday, July 31, 2009

මේ ගහට කොටල බලා ගන්න :-)

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ෆයර් ෆොක්ස් 3.5 නිකුත්වීම නිමිත්තෙන් පවත්වන "බාගත දිනය"

Tuesday, July 14, 2009


ෆයර් ෆොක්ස් බාගත දිනය කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගනක අධ්‍යයනායතනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරල තියෙන්නෙ. අගෝස්තු 6 වෙනිද.වෙලාව කලාව හරියටම කීයද කියල පස්සෙ කියන්නම් !

මොසිල්ලා පදනමත් එක්ක එකතු වෙලා තමයි මේක අපි සංවිධානය කරන්නෙ.

Firefox 3.5 is going to be the fastest Firefox yettwice as fast as 3.0 and 10x faster than 2.0!

Read Research Article at http://udsha.wordpress.com/

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark