එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

please vote if good | හොදනම් මටත් vote එකක් දෙන්න...

Wednesday, October 28, 2009



http://imaginecup.com/Competition/DisplayVideo.aspx?CompetitionId=39&TeamId=19775

by Udaya Shamendra (UD.SHA)
for my technical blog ,please visit http://udsha.wordpress.com
Share/Bookmark

අනේ සමාවෙන්න! මෙන්න පොඩි බඩුවක්!

Friday, October 23, 2009

ගොඩක් කාලෙකින් මොනවත් ලියන්නත් බැරි උනානෙ...මේකෙ ලිව්වෙ නැති උනාට මම වෙන බ්ලොග් එකක් ලිව්ව.!
ඒක ගෙන මේකෙ ලිව්වෙ නැත්තෙ ඒක මට කොච්චර familiar වෙයිද දන්නෙ නැති නිසා.
කොහොම හරි දැන් මේකෙ ලියවෙනව අඩුයි කියල මට කීප දෙනෙක්ම පැමිණිලි කරා.
මේක ලියන එක අතාරින්නෙත් නෑ...මොකොද හා හා පුරා කියල ලියන්න ගත්තෙ මේ blog එකනෙ.!
මෙන්න තෑග්ග! ට්වීට්!
පුංචි පහේ ට්වීට් එකක්..හැම දේ ගැනම කතා කරන!

ඒක තමයි moto එක.
මම මේකෙ තාක්ෂණය , කවි , සිංදු , මම ඇදපු කාටූන් , මට හිතෙන දේවල් ..වගේ හැමදේම ලියවෙන tweet එකක් කිව්වොත් නිවැරදියි!

by Udaya Shamendra (UD.SHA)


Share/Bookmark