එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

Kandy - Time Lapse

Monday, October 27, 2014


Share/Bookmark

චිත්‍රාල් සෝමපාල

Monday, April 28, 2014


චිත්‍රාල් සෝමපාල සමඟ "චැටර්-බොක්ස්"-ශ්‍රී ලංකා සමඟ පැවැත්වූ සංවාදය.
සංගීත ලෝකයට ඔහුගේ පිවිසුම, ලාංකීය රොක් සංගීත කලාව ගැන ඔහු දරන අදහස්, රොක් සංගීත කලාවට අලුතෙන් එක් වන අයට ඔහුගේ උපදෙස් සහ තවත් බොහෝ දේ විනාඩි 6ක කාලයක් තුල...





මෑතකදී ඔහු ගැයූ ගීත සහ වෙනත් ඔහුගේ ජනප්‍රිය ගීත.




Share/Bookmark

ස්කයිප් ප්‍රශ්නයට විසඳුම (2011/6/8)

Tuesday, June 7, 2011



ස්කයිප් වල අලුතෙන්ම ඇතිවූ ප්‍රශ්නයට විසඳුම හරිම සරලයි.
දැනට තිබෙන ස්ක්යිප් අන් ඉන්ස්ටොල් කර නැවත අලුතෙන් සෙටප් එකක් අරගෙන ඉන්ස්ටොල් කරන්න....
එවිට ප්‍රශ්නය විසඳේවි

Share/Bookmark

ස්කයිප් වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසඳුම

Thursday, May 26, 2011


මෙය වලංගු වන්නේ 2011-මැයි-26 වෙනිදා ඇති වූ ප්‍රශ්නයට පමණි.


1.) මුලින්ම වින්ඩෝස් වල රන් විධානය ක්‍රියාත්මක කරන්න.ඒ සඳහා වින්ඩෝස් කී එක සමඟ "R" ඔබන්න.
2.) දැන් මේ කොටස එතන ටයිප් කරන්න
        %appdata%\skype
3.) දැන් විවෘත වන ෆොල්ඩරයෙහි ඇති  shared.xml. ෆයිලය මකා දමා ස්කයිප්ආරම්භ කරන්න.

2011 © udsha.blogspot.com 

Share/Bookmark