එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

ඔබ ඉගැන්වීමට උපන්නෙක්ද?

Tuesday, August 24, 2010

මෙය දුටු විට සක්විතිගේ තවත් එක් දැන්වීමක්ද යන සිතිවිල්ල පහළ වන්නට පුලුවන.



"අපි සියලු දෙනාම ඉගැන්වීමට ආසා කරමු.මන්ද මේ උතුම් අධ්‍යාපනයේ වටිනාකම අපට පසක් වන නිසාවෙනි! "
මෙය ගුරුවරු වන අප සැමගේ අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි.


ඔබ අමතර පන්ති කරන පුද්ගලයෙක්ද? එසේනම් මේ ඔබට සුදුසුම ස්ථානයයි.
මේ පිලිබඳ විස්තර කියවීමට ප්‍රථම ඒ කුමක්දැයි ඔබටම විමසා දැන ගැනීමට අවශ්‍ය නම් මේ හරහා යන්න.
http://guruwaru.blogspot.com

ඇත්තෙන්ම මෙය මා ලැබූ එක් අත්දැකීමකින් බිහිවූ ප්‍රතිඵලයකි.අන්තර්ජාලය ඔස්සේ මාගේ අමතර පන්ති සඳහා ප්‍රචාරයක් ලබා දීමේ මං සෙවූ මම ඒ සඳහා නිසි ක්‍රමයක් හමු නොවූයෙන් අවසානයේ ඒ සදහා විසදුමක් නිර්මානය කිරීමට අවැසි වූයේය.
ඇතම් ප්‍රචාරක වෙබ් අඩවි විවිද රෙගුලාසි භාවිතා කිරීම අප වැනි විශ්වවිද්‍යාල සිසුන්ගේ අවශ්‍යතා වලට වැට කඩොලු බැදෙන නිසා (උදා:ආර්ථික ...) ඒ කිසිදු රෙගුලාසි වලින් තොර අවකාශයක් නිර්මානය කිරීම විශ්ව විද්යාල සිසුවෙකු ලෙස ගත් උත්සාහයක් පමණි , මෙය.



1.අපගේ සේවාව ලබන්නන්ගේ විෂය පරාසය.
2.අපගේ සේවාව ලබන්නන්ගේ නොමිලේ පළවන දැන්වීම.

ඔබේ දැන්වීමත් පළ කරවා ගැනීමට වෙබ් අඩවිය සතු පෝරමය පුරවන්න.නැතහොත් මෙතනින් යන්න.
CLICK HERE

ඒ වාගේම ඔබ අමතර පන්ති සොයන්නෙක් නම් ඒ සඳහාද ඉඩ අවස්ථා ඇත.අපගේ mailing list එකතු වන්න.

මෙය බ්ලොග් අඩවියක් ලෙස තවමත් පවතී.මේ සඳහා හෝස්ටින් පහසුකම් නොමිලේ ලබාදීමට ඉදිරිපත් වීමට කැමති අයට ඉඩ ප්‍රස්ථාව තිබේ.ඒ සඳහා මාගේ ඊමේල් ලිපිනයෙන් විමසීම් කල හැක.

මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

0 අදහස්:

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::