එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

ෆේස්බුක් වයිරසයක් !!!!!!!!!!!!!!!!

Saturday, May 15, 2010



 This is without doubt the sexiest video ever! :P:P :P . 
මේ වගේ වැකියක් දැක්කොත් ඒක ක්ලික් කරන්න එපා!
මේක වයිරස් එකක්. මේ වගේ ස්කෑම් වයිරස් එකක් දැනට කාලෙකට කලිනුත් ආව.
ඒකෙ නම Optical Illusion![HQ].
මේකෙ නම Candid Camera prank![HQ].
ඕක ක්ලික් කරාම වීඩියෝ එකක් පෙන්නනෙ නෑ. ඒ වෙනුවට පහල තියෙන ඇප්ලිකේෂන් එකට යනව.
http://apps.facebook.com/nadq_sdas/.
එතනදි vlcmediaplayer.exe එක බාගත වෙනව!
ඒක ස්කෑම් වයිරස් එකක්.
පරිස්සම් වෙන්න! මං හිතන්නෙ දැන් හැම අකවුන්ට් එකක්ම වගේ මේක පැතිරිලා!

මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

අලුත් ප්ලේයර් එකක්!

Saturday, May 1, 2010

ඔන්න මම කාලයක් තිස්සෙ බලාගෙන හිටපු දෙයක් අද වෙලා...ලොකු දෙයක් නෙවේ.
මම ලඟදී Vimeo වලට මාරු උනා.


මොකොද youtube ඒකෙ ප්ලේයර් එක එච්චර මගේ හිතට අල්ලන්නෙ නැති නිසා. අද මේ දැන් ටිකකට කලින් Youtube ප්ලේයර් එක වෙනස් කරල!
ඉතාමත් ලස්සන ෆ්ලෑෂ් ප්ලේයර් එකක් හඳුන්වාදීල තියෙනව.
මරු!!!!!!!!!!!



මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark