මම ලඟදී Vimeo වලට මාරු උනා.
මොකොද youtube ඒකෙ ප්ලේයර් එක එච්චර මගේ හිතට අල්ලන්නෙ නැති නිසා. අද මේ දැන් ටිකකට කලින් Youtube ප්ලේයර් එක වෙනස් කරල!
ඉතාමත් ලස්සන ෆ්ලෑෂ් ප්ලේයර් එකක් හඳුන්වාදීල තියෙනව.
මරු!!!!!!!!!!!
මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com

2 අදහස්:
ඕක ආවේ අද නෙමේ මං හිතන්නේ. මම ඕක දැක්කේ දැන් දවස් දෙක තුනකට කලින්.
@ඉන්දරේ, වෙන්න ඇති ඒත් ඔය ප්ලෙයර් එක තවමත් නැති සමහර විඩියෝ එහෙමත් තියෙනව!
http://www.youtube.com/watch?v=CneZ-9LqaYw&feature=related
Post a Comment
අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::