එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

අලුත් ප්ලේයර් එකක්!

Saturday, May 1, 2010

ඔන්න මම කාලයක් තිස්සෙ බලාගෙන හිටපු දෙයක් අද වෙලා...ලොකු දෙයක් නෙවේ.
මම ලඟදී Vimeo වලට මාරු උනා.


මොකොද youtube ඒකෙ ප්ලේයර් එක එච්චර මගේ හිතට අල්ලන්නෙ නැති නිසා. අද මේ දැන් ටිකකට කලින් Youtube ප්ලේයර් එක වෙනස් කරල!
ඉතාමත් ලස්සන ෆ්ලෑෂ් ප්ලේයර් එකක් හඳුන්වාදීල තියෙනව.
මරු!!!!!!!!!!!



මගේ ඉංග්‍රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

2 අදහස්:

ඉන්දරේ | Indranama said...

ඕක ආවේ අද නෙමේ මං හිතන්නේ. මම ඕක දැක්කේ දැන් දවස් දෙක තුනකට කලින්.

Udaya Shamendra | උදය ශාමේන්ද්‍ර said...

@ඉන්දරේ, වෙන්න ඇති ඒත් ඔය ප්ලෙයර් එක තවමත් නැති සමහර විඩියෝ එහෙමත් තියෙනව!
http://www.youtube.com/watch?v=CneZ-9LqaYw&feature=related

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::