එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

භූමිකම්පා නිසා වුනු කම්පනයකින්...

Thursday, March 4, 2010


මේක මේ මට නිකන් හිතිල අධ්‍යනය කරපු දෙයක්.
මේ දවස් වල ලෝකයේ ගොඩක් තැන් වල භූමි කම්පා සිද්ධ වෙනවනෙ.
ඒ වගේම අපේ රටට සුනාමි කියන මහා විපත වගේම ,ඒ විපතෙන් සිදුවූ විපතටත් වඩා වැඩි හානි සිදුකරමින් ඇති වූ හයිටි භූ කම්පනයත් බොහොමයක් දෙනාගෙ හිත්වල පැලපදියම් වෙලා ඇතිනෙ!
මෙහෙම දෙයක් භූ විද්‍යාවෙ තියෙනවද කියල මම දන්නෙ නෑ! මුලින්ම ඒක කියල ඉන්න ඕන.

අපේ ගෙදර තියෙනව ඉස්සර මම ඩී.එස්.අයි. එකෙන් සපත්තුවක් ගන්න ගියවෙලෙ ප්‍රචාරක තිලිණ ලෙස හම්බ වුනු ලෝක ගෝලයක්.මේ පුංචි ලෝක ගෝලයටත් මේ කතාවෙ වැදගත් තැනක් ලැබෙනව.
එදා සුමාත්‍රා වලට භූ කම්පනය උනාට පස්සෙ භූ කම්පනයක් උනා.ඒක උනේ හවායි වල.
සුමාත්‍රා වලත් තවත් භූ කම්පන උනා.



දැන් එමු මේ පාර උන එක ගැන කතාකරන්න.මේ පාර උනේ ( මම මේ කියන්නෙ, 2010-03-05 ) චිලී සහ තායිවානයේ.
පොඩ්ඩක් හොදින් බැලුවොත් පෙනේවි අනුයාතව සිදුවෙන මේ සිදුවීම් බොහොමයක් ( හැම එකම නෙමේ ) ලෝකයේ ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිදුවෙන බව.
චිලී,තායිවානය වගේම හවායි, සුමාත්‍රා යන ඒවත් ආසන්නව හෝ මම උඩින් කියපු දේත් එක්ක ගැළපෙනව කියල !
ලෝක ගෝලයක් අරගෙන ඔයගොල්ලත් බලන්න බොරුද කියල?


මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

5 අදහස්:

RanDil said...

e kiyanne loka golaye wishkambhayaka dekelawara wageda?

Shirosh said...

නියම සොයාගැනීමක්!

randikasilva.blogspot.com

Unknown said...

@RanDil හරියට හරි.. ගොඩක් දුරට ආසන්නව හෝ එහෙමයි.....

@Shiroshan Randika
;-) ස්තුතියි

හෙළයා said...

හොද අදහස් දැක්වීමක්. මේ සිදුවීමට පෘථිවි චුම්භක ක්ෂේත්‍රයේ සෘජු බලපෑමක් තියෙනවා වෙන්න පුලුවන්. ඒ වගේම ආවර්තීයව සිදුවන ග්‍රහලෝක චලනයක් වන්නත් පුලුවන්. 2012 චිත්‍රපටියේ මතුකල අදහස ඉතාමත් වැදගත්. ඔබේ සොයා බැලීම පිලිබද මාගේ ගෞරවය...

Unknown said...

@හෙලයා ඇත්තටම 2012 කියන්නෙ හැම පැත්තෙන්ම හොඳ කියන්න පුලුවන් චිත්‍රපටයක්. මම හිතන්නෙ නම් ඕක සිදුවෙන්නෙ කම්පන රටා වල බලපෑමෙන් කියල!මොකොද හිස උනත් නළල කොහේ හරි තදින් වැදුනොත් එකේ වැඩි බලපෑම වෙන්නෙ කුඩා මොලේට. ඒ කියන්නෙ ඊට පිටුපසට...ඇගයීමට ස්තුතියි

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::