ඉගෙනීම කියන්නෙ ලෝකෙ ජීවත් වෙන අපි හමෝටම පොදු දෙයක් වගේම නිරායාසයෙන්ම වෙන දෙයක්නෙ.
විධිමත් වගේම අවිධිමත් අධ්‍යාපනයත් එකසේ වැදගත්ලුනෙ…
ඒ කෙසේවෙතත් තාක්ෂණය භාවිතාවෙන් ඉගෙන ගන්න බොහෝ දෙනෙකුත් අද අපි අතර ඉන්නව.
මම අද හදුන්වා දෙන්නෙත් ඒ වගේ අයට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්.
DimDim කියන්නෙ සජීවී සාකච්ඡාමය සහ සාමූහිකව(online Collaborative and Conferencing tool) වැඩ කල හැකි framework එකක්.
එතකොට මේක ඉගෙනීමට උදව් වෙන්නෙ කොහොමද කියල ඕගොල්ලො බලාවි නේද?
මෙහෙමයි මේ මූලික framework යොදාගෙන හදපු virtual Class Room කියල එකක් තියෙනව. මේකෙ සාමන්ය Class Room එකක කරන ගොඩක් දේවල් කරන්න පුලුවන්!
මේකට ප්‍රධාන විශේෂාංග 6 ක් තියෙනව
· පහසු බව:
DimDim ට ඉතාමත් සරල User Interface එකක් තියෙන්නෙ.Install කරන්න ඕනත් නෑ.මොකොද මේක තනිකරම browser based web application එකක්.
· විවෘත බව:
ඔබට මෙම software programme එක source code සමග download කරගෙන ඕන විදියට වැඩිදියුණු කරගෙන භාවිතා කරන්නත් පුලුවන්! මරු නේද!
· සම්පූර්ණයෙන්ම free:
මේකෙ completely free සහ commercial version ලෙස version දෙකක් තියෙනව.
· නම්‍යශීලී බව:
· වඩා වැඩි ප්‍රමාණ්යක් සහභාගී කරගත හැකි වීම:
· නව SynchroLive පහසුකම:
තිර ඡායා :
· DimDimහි අතුරුමුහුණත
· ක්‍රියා කරන හැටි සහ තවත් දේ දැනගන්න මෙතනින් යන්න -> :: www.dimdim.com

2 අදහස්:
පට්ටයිනේ..
තැන්කූ ආ..
@සුසිත රවින්ද සෙනරත්
එල මචං, බොහොම ස්තුත්යි !
Post a Comment
අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::