එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

ශ්‍රී ලංකාවේ ඇඩෝබි භාවිතා කරන්නන්ගේ එකමුතුව-A-SLUG

Wednesday, February 17, 2010


ශ්‍රී ලංකාවේ  ඇඩෝබි භාවිතා කරන්නන්ගේ එකමුතුව පටන් ගෙන දැනට මාස තුනක් විතරයි ගත උනේ.අපි ඒකෙ සාකච්ඡා තුනක් කලා.මේ ඒ ගැන විස්තර.අපි  ඊළඟ එක වැඩමුළුවක් විදියට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නෙ.ඒ ගැන විස්තර නුදුරු අනාගතයේදී කියන්න බලාපොරොත්තු වෙනව.මේ වැඩේට http://digit.lk නුත් ලොකු අනුග්‍රහයක් ලැබෙනව.ඔය ගොල්ලොන්ටත් එකතු වෙලා වැඩ කරන්න පුලුවන්,ඉදිරිපත්කිරීම් කරන්නත් පුලුවන්.තවත් වාසි ගොඩක් තියෙනව .
View more presentations from ududsha.

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

0 අදහස්:

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::