ස්කයිප් වල අලුතෙන්ම ඇතිවූ ප්‍රශ්නයට විසඳුම හරිම සරලයි.
දැනට තිබෙන ස්ක්යිප් අන් ඉන්ස්ටොල් කර නැවත අලුතෙන් සෙටප් එකක් අරගෙන ඉන්ස්ටොල් කරන්න....
එවිට ප්‍රශ්නය විසඳේවි
ශිල්පය දියුණු කල සැමට
විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!
ස්කයිප් ප්‍රශ්නයට විසඳුම (2011/6/8)
Copyright © 2011 ශාමේන්ද්රගේ ශිල්ප | ©2010 udSHA LLC® | Supported by Background Images
8 අදහස්:
ela ela
run eke %appdata%\skype kiyala gahala
ethana thiyana shared.xml file eka delete karanna prashnaya wisadewi. :P
@Gayan.
thanks so much your notes. Its working now. i am so tired with this problem from last 2 weeks.
log una skype name delete karanne kohomada?
%appdata%\skype yanna ethana thiyanawa log unu names
@ඕල්, %appdata%\skype කතන්දරේ මම කලින් ලියල ඇති...මයික්‍රොසොෆ්ට් එකෙන් ස්ක්යිප් ගත්තට පස්සෙ තමයි මේ ප්‍රශ්න පැන නගින්න ගත්ත්තෙ...:ප කොහොම උනත් මේ සිදුවීම් දෙකම එකට උන නිසා මන් හිතන්නෙ කස්ටිය පටලවාගෙන...මුලින්ම අති වූ සිද්දියට තමයි පලවෙනි විසඳුම හරියන්නෙ...දෙවනියට ඇති වූ ස්ක්යිප් ක්‍රෑෂ් වීමට කෙම් ක්‍රම ගොඩක් තිබුනත් ..හොඳම දේ තමයි අලුතෙන් සෙටප් ෆයිල් එකක් අරගෙන ඉන්ස්ටොල් කරන එක...ඒක මොකද අලුත් අප්ඩේට්ස් සහිත නව බිල්ඩ් එකක් දාල තියෙන නිසා...ඕන් කිව්ව!
Post a Comment
අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::