එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

ස්කයිප් ප්‍රශ්නයට විසඳුම (2011/6/8)

Tuesday, June 7, 2011



ස්කයිප් වල අලුතෙන්ම ඇතිවූ ප්‍රශ්නයට විසඳුම හරිම සරලයි.
දැනට තිබෙන ස්ක්යිප් අන් ඉන්ස්ටොල් කර නැවත අලුතෙන් සෙටප් එකක් අරගෙන ඉන්ස්ටොල් කරන්න....
එවිට ප්‍රශ්නය විසඳේවි

Share/Bookmark

8 අදහස්:

Nadun Ranaweera said...

ela ela

Gayan said...

run eke %appdata%\skype kiyala gahala
ethana thiyana shared.xml file eka delete karanna prashnaya wisadewi. :P

Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

@Gayan.
thanks so much your notes. Its working now. i am so tired with this problem from last 2 weeks.

Anonymous said...

log una skype name delete karanne kohomada?

Anonymous said...

%appdata%\skype yanna ethana thiyanawa log unu names

Unknown said...

@ඕල්, %appdata%\skype කතන්දරේ මම කලින් ලියල ඇති...මයික්‍රොසොෆ්ට් එකෙන් ස්ක්යිප් ගත්තට පස්සෙ තමයි මේ ප්‍රශ්න පැන නගින්න ගත්ත්තෙ...:ප කොහොම උනත් මේ සිදුවීම් දෙකම එකට උන නිසා මන් හිතන්නෙ කස්ටිය පටලවාගෙන...මුලින්ම අති වූ සිද්දියට තමයි පලවෙනි විසඳුම හරියන්නෙ...දෙවනියට ඇති වූ ස්ක්යිප් ක්‍රෑෂ් වීමට කෙම් ක්‍රම ගොඩක් තිබුනත් ..හොඳම දේ තමයි අලුතෙන් සෙටප් ෆයිල් එකක් අරගෙන ඉන්ස්ටොල් කරන එක...ඒක මොකද අලුත් අප්ඩේට්ස් සහිත නව බිල්ඩ් එකක් දාල තියෙන නිසා...ඕන් කිව්ව!

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::