

ඩෙංගු රෝගය දැන් අපේ පුංචි ලංකාව තුලත් වසංගතයක් මෙන් පැතිර යමින් පවතින්නේ.
ඉක්මනින් ක්‍රියාත්මක නොවී සිටියොත් තවදුරටත් එය ව්‍යාප්තව යා හැකිය.
ඩෙංගු මර්ධන ඒකකයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන උපදෙස් අනුගමනය කරන්න.
ඩෙංගු වලින් ප්‍රවේසම් වන්න!
උදය ශාමේන්ද්‍ර
by Udaya Shamendra (UD.SHA)
for my technical blog ,please visit http://udsha.wordpress.com

0 අදහස්:
Post a Comment
අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::