එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

ස්කූප්ලර් සෙවුම් යන්ත්‍රය සහ අපේකම !

Saturday, March 13, 2010



අපේකම,අපේකම රැකගැනීම ගැන මේ දවස් වල ඕනවටත් වැඩියෙන් කතාවෙනව, මොකොද ඡන්දයක් හෙට අනින්දම තියෙනවනෙ.

නමුත් පහුගිය දවසක අපේ එකෙක් ගැන දෙරණ රූපවාහිනිය වාර්තා කරල තිබ්බ.ඒ අපේම කොල්ලෙක්. 
ඔහු දිලාන් ජයවර්ධනය.

ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයට වැඩිදුර අධ්‍යාපනය ලබන්න ගිය ඔහු 2006 ඉන් ඉවත් වීමෙන් පසුව ඔරකල් ආයතනයේ සේවය කොට පසුව තමාගේම පර්යේෂණ හා අධ්‍යනවල නිරතවීය.
ඉන් අනතුරුව තවත් ශ්‍රී ලාංකිකයෙකු සමග පටන් ගත් ස්කූප්ලර් නැමැති සෙවුම් යන්ත්‍රය විශේෂ එකකි.
මන්ද එය රියල් ටයිම් සර්ච් හෙවත් එම මොහොතේ වෙන සිදුවීම් එවලේම පෙන්වන සෙවුම් ක්‍රමයකි.
මේ තියෙන්නෙ ඔහුගේ සෙවුම් යන්ත්‍රයෙ තිර සටහන් දෙකක්.




මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

5 අදහස්:

Amila Chathuranga said...

alut alut de naothanana jathiya lowa nonagi....honda kollek

Unknown said...

@indi it's completely true man,agreed....:)

Missaka said...

ලංකාවේ එකෙක්ගේ වැඩක් නිසා ඉතින් අහන්න දෙයක් නෑ. එළම තමයි.

Supun Sudaraka said...

වැඩේ නං හොඳයි.
හැබැයි,

අපේ කම ගැන කතාකරනවානං..

තවම සිංහල යුනිකෝඩ් වලින් මේකෙ හොයන්න බෑ...

එතකොට Google වල අපේකම තියෙනවද? :P

Unknown said...

@මිස්සක සිරාවටම

@Supun Sudaraka ඇත්ත ඇත්ත.. සහතික ඇත්ත ...බලමුනෙ හෙට අනිද්ද වෙද්දි සමහරවිට ඕක(Google) ගැන වැඩි අවදානයක් යොමුවේවි ;)

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::