එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

අනේ සමාවෙන්න! මෙන්න පොඩි බඩුවක්!

Friday, October 23, 2009

ගොඩක් කාලෙකින් මොනවත් ලියන්නත් බැරි උනානෙ...මේකෙ ලිව්වෙ නැති උනාට මම වෙන බ්ලොග් එකක් ලිව්ව.!
ඒක ගෙන මේකෙ ලිව්වෙ නැත්තෙ ඒක මට කොච්චර familiar වෙයිද දන්නෙ නැති නිසා.
කොහොම හරි දැන් මේකෙ ලියවෙනව අඩුයි කියල මට කීප දෙනෙක්ම පැමිණිලි කරා.
මේක ලියන එක අතාරින්නෙත් නෑ...මොකොද හා හා පුරා කියල ලියන්න ගත්තෙ මේ blog එකනෙ.!
මෙන්න තෑග්ග! ට්වීට්!
පුංචි පහේ ට්වීට් එකක්..හැම දේ ගැනම කතා කරන!

ඒක තමයි moto එක.
මම මේකෙ තාක්ෂණය , කවි , සිංදු , මම ඇදපු කාටූන් , මට හිතෙන දේවල් ..වගේ හැමදේම ලියවෙන tweet එකක් කිව්වොත් නිවැරදියි!

by Udaya Shamendra (UD.SHA)


Share/Bookmark

රතු කළු ගස්????-Red Black Trees-Demonstration

Friday, July 31, 2009

මේ ගහට කොටල බලා ගන්න :-)

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ෆයර් ෆොක්ස් 3.5 නිකුත්වීම නිමිත්තෙන් පවත්වන "බාගත දිනය"

Tuesday, July 14, 2009


ෆයර් ෆොක්ස් බාගත දිනය කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගනක අධ්‍යයනායතනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරල තියෙන්නෙ. අගෝස්තු 6 වෙනිද.වෙලාව කලාව හරියටම කීයද කියල පස්සෙ කියන්නම් !

මොසිල්ලා පදනමත් එක්ක එකතු වෙලා තමයි මේක අපි සංවිධානය කරන්නෙ.

Firefox 3.5 is going to be the fastest Firefox yettwice as fast as 3.0 and 10x faster than 2.0!

Read Research Article at http://udsha.wordpress.com/

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

Dengue in Sri Lanka! - ඩෙංගු වලින් ප්‍රවේසම් වන්න!

Friday, June 12, 2009

Distribution of Dengue Fever in 2000 | 2000 වසරේ ඩෙංගු වසංගතය පැතිර ගිය අයුරු


One type of Mosquito which Spreading Dengue | ඩෙංගු රෝගය බෝ කරන මදුරුවා

ඩෙංගු රෝගය දැන් අපේ පුංචි ලංකාව තුලත් වසංගතයක් මෙන් පැතිර යමින් පවතින්නේ.
ඉක්මනින් ක්‍රියාත්මක නොවී සිටියොත් තවදුරටත් එය ව්‍යාප්තව යා හැකිය.
ඩෙංගු මර්ධන ඒකකයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන උපදෙස් අනුගමනය කරන්න.
ඩෙංගු වලින් ප්‍රවේසම් වන්න!

උදය ශාමේන්ද්‍ර
by Udaya Shamendra (UD.SHA)
for my technical blog ,please visit http://udsha.wordpress.com

Share/Bookmark