එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

ස්කයිප් වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසඳුම

Thursday, May 26, 2011


මෙය වලංගු වන්නේ 2011-මැයි-26 වෙනිදා ඇති වූ ප්‍රශ්නයට පමණි.


1.) මුලින්ම වින්ඩෝස් වල රන් විධානය ක්‍රියාත්මක කරන්න.ඒ සඳහා වින්ඩෝස් කී එක සමඟ "R" ඔබන්න.
2.) දැන් මේ කොටස එතන ටයිප් කරන්න
        %appdata%\skype
3.) දැන් විවෘත වන ෆොල්ඩරයෙහි ඇති  shared.xml. ෆයිලය මකා දමා ස්කයිප්ආරම්භ කරන්න.

2011 © udsha.blogspot.com 

Share/Bookmark

3 අදහස්:

Anonymous said...

ඔබට බොහෝම ඉස්තුතිිය මිතුර

K R Lakmal Dhanushka Wijerathna said...

එල එල දැන් නියමෙට වැඩ.......

Udaya Shamendra | උදය ශාමේන්ද්‍ර said...

@all, මේක හැමදෙනාටම ඇතිවෙන ප්‍රශ්නයක් නෙමේ

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::