එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

ඉර සහ කලාකෘතිය!-In retrospect to Алекса́ндр Пу́шкин

Thursday, June 10, 2010



බලන් ඉන්න
                   ඒ ඉර
අහන් ඉන්න
                   ඒ හඬ...//

සිතන් ඉන්න
                   ඒ රුව
ඔහුත් ඉන්න විට...

කියන් යන්න
                   ඒ දෙය
දකින්න බැරි විට...//


මගක් යන්න
                  ඒ මඟ
විටක් ඉන්න යන තුරු...

කිසිත් ඔන්න
                  ඒ වර
මුකුත් නොකිය ඉමි මම...//


(C)2010 උදය ශාමේන්ද්‍ර (අලෙක්සැන්දර් පූෂ්කින් නම් වූ ඒ මහා කලාකරුවා වෙනුවෙන්...)

ORIGINALLY POSTED @ http://sinhalakawiyak.blogspot.com

Share/Bookmark

2 අදහස්:

Amila Chathuranga said...

වටිනා කවි පෙලක්......

Unknown said...

@indi බොහෝම ස්තුතියි!

Post a Comment

අදහසක් දෙකක් ලියල යන්න පුලුවන් නම් වටිනව ::