This is without doubt the sexiest video ever! .මේ වගේ වැකියක් දැක්කොත් ඒක ක්ලික් කරන්න එපා!
මේක වයිරස් එකක්. මේ වගේ ස්කෑම් වයිරස් එකක් දැනට කාලෙකට කලිනුත් ආව.
ඒකෙ නම Optical Illusion![HQ].
මේකෙ නම Candid Camera prank![HQ].
ඕක ක්ලික් කරාම වීඩියෝ එකක් පෙන්නනෙ නෑ. ඒ වෙනුවට පහල තියෙන ඇප්ලිකේෂන් එකට යනව.
http://apps.facebook.com/nadq_sdas/.
එතනදි vlcmediaplayer.exe එක බාගත වෙනව!
ඒක ස්කෑම් වයිරස් එකක්.
පරිස්සම් වෙන්න! මං හිතන්නෙ දැන් හැම අකවුන්ට් එකක්ම වගේ මේක පැතිරිලා!
මගේ ඉංග්රීසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com