එන්න අපේ සෙවනට... තවත් නොබෝ දිනකින්ම...

විශේෂ නිවේදන - අවදියෙන් සිටින්න... මේ ඔබේ අවස්ථාවයි!

විවෘතව කතාබහ කරන්නට විවෘත මෘදුකාංගයක්! dim dim!

Wednesday, March 3, 2010



ඉගෙනීම කියන්නෙ ලෝකෙ ජීවත් වෙන අපි හමෝටම පොදු දෙයක් වගේම නිරායාසයෙන්ම වෙන දෙයක්නෙ.

විධිමත් වගේම අවිධිමත් අධ්‍යාපනයත් එකසේ වැදගත්ලුනෙ…

ඒ කෙසේවෙතත් තාක්ෂණය භාවිතාවෙන් ඉගෙන ගන්න බොහෝ දෙනෙකුත් අද අපි අතර ඉන්නව.

මම අද හදුන්වා දෙන්නෙත් ඒ වගේ අයට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්.

DimDim කියන්නෙ සජීවී සාකච්ඡාමය සහ සාමූහිකව(online Collaborative and Conferencing tool) වැඩ කල හැකි framework එකක්.

එතකොට මේක ඉගෙනීමට උදව් වෙන්නෙ කොහොමද කියල ඕගොල්ලො බලාවි නේද?

මෙහෙමයි මේ මූලික framework යොදාගෙන හදපු virtual Class Room කියල එකක් තියෙනව. මේකෙ සාමන්ය Class Room එකක කරන ගොඩක් දේවල් කරන්න පුලුවන්!



මේකට ප්‍රධාන විශේෂාංග 6 ක් තියෙනව

· පහසු බව:

DimDim ට ඉතාමත් සරල User Interface එකක් තියෙන්නෙ.Install කරන්න ඕනත් නෑ.මොකොද මේක තනිකරම browser based web application එකක්.

· විවෘත බව:

ඔබට මෙම software programme එක source code සමග download කරගෙන ඕන විදියට වැඩිදියුණු කරගෙන භාවිතා කරන්නත් පුලුවන්! මරු නේද!

· සම්පූර්ණයෙන්ම free:

මේකෙ completely free සහ commercial version ලෙස version දෙකක් තියෙනව.

· නම්‍යශීලී බව:

· වඩා වැඩි ප්‍රමාණ්යක් සහභාගී කරගත හැකි වීම:

· නව SynchroLive පහසුකම:

තිර ඡායා :

· DimDimහි අතුරුමුහුණත




· ක්‍රියා කරන හැටි සහ තවත් දේ දැනගන්න මෙතනින් යන්න -> :: www.dimdim.com
Share/Bookmark

ශ්‍රී ලංකාවේ ඇඩෝබි භාවිතා කරන්නන්ගේ එකමුතුව-A-SLUG

Wednesday, February 17, 2010


ශ්‍රී ලංකාවේ  ඇඩෝබි භාවිතා කරන්නන්ගේ එකමුතුව පටන් ගෙන දැනට මාස තුනක් විතරයි ගත උනේ.අපි ඒකෙ සාකච්ඡා තුනක් කලා.මේ ඒ ගැන විස්තර.අපි  ඊළඟ එක වැඩමුළුවක් විදියට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නෙ.ඒ ගැන විස්තර නුදුරු අනාගතයේදී කියන්න බලාපොරොත්තු වෙනව.මේ වැඩේට http://digit.lk නුත් ලොකු අනුග්‍රහයක් ලැබෙනව.ඔය ගොල්ලොන්ටත් එකතු වෙලා වැඩ කරන්න පුලුවන්,ඉදිරිපත්කිරීම් කරන්නත් පුලුවන්.තවත් වාසි ගොඩක් තියෙනව .
View more presentations from ududsha.

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

ඇඩෝබි එයාර් දැන් ඇන්ඩ්‍රොයිඩ් එක්කත් තකට තක වැඩ

Tuesday, February 16, 2010

Adobe Air With Android : 3 A's for Your Netbook | Tech-TubeWikia

මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark

නියම සින්දුව නේද!

Sunday, February 7, 2010



මගේ ඉන්ගිරිසියෙන් ලියන බ්ලොගේ බලන්න කැමතිනම් මෙතනට කොටන්න http://techtubewikia.blogspot.com
Share/Bookmark