මෙය වලංගු වන්නේ 2011-මැයි-26 වෙනිදා ඇති වූ ප්රශ්නයට පමණි.
1.) මුලින්ම වින්ඩෝස් වල රන් විධානය ක්රියාත්මක කරන්න.ඒ සඳහා වින්ඩෝස් කී එක සමඟ "R" ඔබන්න.
2.) දැන් මේ කොටස එතන ටයිප් කරන්න
%appdata%\skype
3.) දැන් විවෘත වන ෆොල්ඩරයෙහි ඇති shared.xml. ෆයිලය මකා දමා ස්කයිප්ආරම්භ කරන්න.
2011 © udsha.blogspot.com