චිත්‍රාල් සෝමපාල
Monday, April 28, 2014
ස්කයිප් ප්‍රශ්නයට විසඳුම (2011/6/8)
Tuesday, June 7, 2011
ස්කයිප් වල අලුතෙන්ම ඇතිවූ ප්‍රශ්නයට විසඳුම හරිම සරලයි.
දැනට තිබෙන ස්ක්යිප් අන් ඉන්ස්ටොල් කර නැවත අලුතෙන් සෙටප් එකක් අරගෙන ඉන්ස්ටොල් කරන්න....
එවිට ප්‍රශ්නය විසඳේවි
ස්කයිප් ප්‍රශ්නයට විසඳුම (2011/6/8)
ප්රවර්ග:
අන්තර්ජාලය,
මෘදුකාංග
ස්කයිප් වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසඳුම
Thursday, May 26, 2011
මෙය වලංගු වන්නේ 2011-මැයි-26 වෙනිදා ඇති වූ ප්‍රශ්නයට පමණි.
1.) මුලින්ම වින්ඩෝස් වල රන් විධානය ක්‍රියාත්මක කරන්න.ඒ සඳහා වින්ඩෝස් කී එක සමඟ "R" ඔබන්න.
2.) දැන් මේ කොටස එතන ටයිප් කරන්න
%appdata%\skype
3.) දැන් විවෘත වන ෆොල්ඩරයෙහි ඇති shared.xml. ෆයිලය මකා දමා ස්කයිප්ආරම්භ කරන්න.
2011 © udsha.blogspot.com
ස්කයිප් වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසඳුම
Subscribe to:
Posts (Atom)